පාරිභෝගික භාණ්ඩවල අපට හමුවන හානිකර රසායනික පිළිබඳ විද්යාත්මක පර්යේෂණ, සරල බසින් ඔබ වෙත ගෙන එන “වස විස විමසුම” අපගේ සඟරාවේ 8 වැනි කලාපයේ තේමාව: ආහාර සමඟ එන හානිකර රසායනික යන්නයි. මේ තුල ආහාර සමඟ එන හානිකර රසායනික සහ සෞඛ්යයට හිතකර ලෙස ආහාර තෝරා ගැනීම පිළිබඳ විද්යාත්මක පර්යේෂණ තුලින් සොයාගත් කරුණු ඔබ වෙත ඉදිරිපත් කර ඇත. ඒ හරහා සෞඛ්ය සම්පන්න, ආහාර තෝරාගැනීමට ඔබට හැකිවනු ඇති බව අපගේ විශ්වාසයයි
Download(PDF)
Your email address will not be published. Required fields are marked *
Δ