පාරිභෝගික භාණ්ඩවල අපට හමුවන හානිකර රසායනික පිළිබඳ විද්යාත්මක පර්යේෂණ, සරල බසින් ඔබ වෙත ගෙන එන “වස විස විමසුම” අපගේ සඟරාවේ 6 වැනි කලාපයේ තේමාව: රසායනිකව සුරක්ෂිත සෙල්ලම් භාණ්ඩ යන්නයි. මේ තුල සෙල්ලම් භාණ්ඩ සමඟ එන හානිකර රසායනික සහ නිවැරදිව සෙල්ලම් භාණ්ඩ තෝරා ගැනීම පිළිබඳ විද්යාත්මක පර්යේෂණ තුලින් සොයාගත් කරුණු ඔබ වෙත ඉදිරිපත් කර ඇත. ඒ හරහා සෞඛ්ය සම්පන්න, පරිසර හිතකාමී සෙල්ලම් භාණ්ඩ තෝරාගැනීමට ඔබට හැකිවනු ඇති බව අපගේ විශ්වාසයයි. මෙහි දෙවන කොටස සැප්තැම්බර් කලාපය තුලින් ගෙන එනු ලබයි.පරිසර යුක්ති කේන්ද්රය සහ ශ්රී ලංකා විද්යාභිවර්ධන සංගමය එක්ව ගන්නා මේ වෑයම පිළිබඳ ඔබගේ අදහස් අප වෙත “comment” ලෙස හෝ info@ejustice.lk ඊ-තැපෑල හරහා අප වෙත යොමු කරන්න. ISSN 3030-7325 [9 773030 732005]
Download (PDF)
Your email address will not be published. Required fields are marked *
Δ