පාරිභෝගික භාණ්ඩවල අපට හමුවන හානිකර රසායනික පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ, සරල බසින් ඔබ වෙත ගෙන ඒම “වස විස විමසුම" අපගේ සඟරාවේ අරමුණයි. ඒ හරහා සෞඛ්‍ය සම්පන්න, පරිසර හිතකාමී භාණ්ඩ තෝරාගැනීමට ඔබට හැකිවනු ඇතැයි අප විශ්වාස කරමු. මෙවර සඟරාවේ තේමාව වන්නේ: ප්ලාස්ටික් සහ පොලිතීන් දූෂණය පිළිබඳ සොයාගැනීම් තවදුරටත්.. පරිසර යුක්ති කේන්ද්‍රය සහ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය එක්ව ගන්නා මේ වෑයම පිළිබඳ ඔබගේ අදහස් අප වෙත “comment" ලෙස හෝ info@ejustice.lk ඊ-තැපෑල හරහා අප වෙත යොමු කරන්න. Download (PDF)
පාරිභෝගික භාණ්ඩවල අපට හමුවන හානිකර රසායනික පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ, සරල බසින් ඔබ වෙත ගෙන ඒම “වස විස විමසුම" අපගේ සඟරාවේ අරමුණයි. ඒ හරහා සෞඛ්‍ය සම්පන්න, පරිසර හිතකාමී භාණ්ඩ තෝරාගැනීමට ඔබට හැකිවනු ඇතැයි අප විශ්වාස කරමු. මෙවර සඟරාවේ තේමාව වන්නේ: ප්ලාස්ටික් සහ පොලිතීන් දූෂණය පිළිබඳ සොයාගැනීම් තවදුරටත්..
පරිසර යුක්ති කේන්ද්‍රය සහ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය එක්ව ගන්නා මේ වෑයම පිළිබඳ ඔබගේ අදහස් අප වෙත “comment" ලෙස හෝ info@ejustice.lk ඊ-තැපෑල හරහා අප වෙත යොමු කරන්න.
Download (PDF)
Your email address will not be published. Required fields are marked *
Δ