ඔබ පරිසර ගැටලුවකින් පීඩා විඳින්නේද ?ඔබ අවට ඇති රක්ෂිත වනාන්තරය අනතුරකද ?අනවසර තෙත්බිම් ගොඩ කිරීමක්ද ?ඔබ ප්‍රදේශයේ පරිසර දූෂණයක් සිදුවන්නේද ?
ඔබගේ පාරිසරික ගැටලු වලට සවන්දීමට පරිසර යුක්ති කේන්ද්‍ර නීති නිලධාරීන්/පරිසර නිලධාරීන් සූදානම්. යොමු කරන්න ඔබගේ ගැටලුව අප වෙත. අපි සූදානම් ඔබට නොමිලේ නීති උපදෙස් ලබාදෙන්න.
පාරිසරික නීති ආධාර ලබාගැනීම සඳහා පහත මාර්ග ඔස්සේ අප සමඟ සම්බන්ධ විය හැකියි.
ක්ෂණික ඇමතුම්: 0710369000දු.ක.: 0112683282විද්‍යුත් තැපෑල: cejcomplaints@gmail.com
Your email address will not be published. Required fields are marked *
Δ